Notifications
Clear all

Celeron CPU

1 Posts
2 Users
0 Reactions
222 Views
0
Topic starter
  1.    INTEL CELERON CPU ගැන විස්තර දැනගන්න ඕනේ,
1 Answer
0

Celeron කියන්නෙ Pentium වලටත් වඩා අඩු Spec එකක් තියෙන CPU එකක්. මේකෙ Cache memory එක ගොඩක් අඩුයි. මේ නිසා Performance එකත් අඩුවෙනව.

Share: