casing fan noise so...
 
Notifications
Clear all

casing fan noise sound

1 Posts
2 Users
0 Reactions
224 Views
0
Topic starter

මගේ පිසි එක ඔන් කරාම කෙසින්ග් එකේ ඉස්සරහ fan එක වේගෙන් කැරකෙනවා ඇහෙනවා සද්දෙත් එක්ක, ඩෙස්ක්ටොප් ආවම එක නැති වෙනවා windows අප්ඩේට් කරාට පස්සේ මෙහෙම වෙන්නේ , මොකක්ද හේතුව? කෙසින්ග් එක armegeddon v3fx

 

1 Answer
0
Quote from skymax on August 21, 2020, 1:01 pm

මගේ පිසි එක ඔන් කරාම කෙසින්ග් එකේ ඉස්සරහ fan එක වේගෙන් කැරකෙනවා ඇහෙනවා සද්දෙත් එක්ක, ඩෙස්ක්ටොප් ආවම එක නැති වෙනවා windows අප්ඩේට් කරාට පස්සේ මෙහෙම වෙන්නේ , මොකක්ද හේතුව? කෙසින්ග් එක armegeddon v3fx

 

bios reset කරල බලන්න

Share: