can not copy paste ...
 
Notifications
Clear all

can not copy paste any file

7 Posts
3 Users
0 Reactions
287 Views
0
Topic starter

computer එකේ මුකුත් copy move කරන්න බෑ

7% වගෙ ගිහින් not enough space කියලා වැටෙනව

මොකද්ද කරන්න පුලුවන්

7 Answers
0

එක partition එකකට විතරක් තියෙන ප්‍රශ්නයක්ද හැම partition එකටම මෙහෙමද. Partition දෙකක් අතරෙ copy කරද්දිත් මෙහෙමද

0
Topic starter

පාටිශන් අතරේ එහෙම එකක් අවුලක් නෑ පෙන් වලට ෆොන් වලට විතරයි

0

Pen drive එකක්නම් ඒක NTFS විදිහට reformat කරල බලන්න හරිද කියල.

0
Topic starter

ok මම කරලා බලන්නම් ඒත් මේක වුනේ කොහොමද

සතියක විතර ඉදන් pc එක slow වෙලා ගොඩක් ඒත් එක්කම තමයි මේ ලෙඩේ ආවේ

bios load වෙන්න 5min වගේ යනවා on උනාට පස්සේ ස්පීඩ් අවුලක් නැ

අනික SD CARD එකේ NTFS,FAT වෙනස් වෙන්න විදියකුත් නෑ

මේක වුනේ කොහොමද මොකක් හරි වයිරස් එකක් වත් BACKGROUND RUN වෙනවද දැන්නෑ නේද

 

 

0

අහ් එහෙම ප්‍රශ්නයක් නම් ඔයා කියන විදිහට virus එකක් නිසා වෙන්න පුලුවන් ඔයා task manager එක open කරල ඒකෙ process වලින් ඔයා නොදන්න මොනාහරි run වෙනවද කියල පොඩ්ඩක් check කරල බලන්න

0
Topic starter

Ok තැන්ක් ස්

0
  • Can i built a PC with this components

    INTEL® PENTIUM® GOLD G5400

    new-icon NEW ARRIVAL

    13,50013,500 - Unit Price
  • GIGABYTE H310M S2P 2.0-image

    GIGABYTE H310M S2P 2.0

    new-icon NEW ARRIVAL

    12,50012,500 - Unit Price
  • Adata XPG GAMMIX D30 8GB 3200MHz-image

    ADATA XPG GAMMIX D30 8GB 3200MHZ

    new-icon NEW ARRIVAL

    9,0009,000 - Unit Price
  • MSI GT 1030 2GD4 LP OC-image

    MSI GT 1030 2GD4 LP OC

    new-icon NEW ARRIVAL

    16,50016,500 - Unit Price
  • ALCATROZ MAGNUM PRO 275X-image

    ALCATROZ MAGNUM PRO 275X

    new-icon NEW ARRIVAL

    3,5003,500 - Unit Price
  • Toshiba P300 1TB 7200 RPM Hard Drive-image

    TOSHIBA P300 1TB 7200 RPM HARD DRIVE

    8,0008,000 - Unit Price
  • Gfield F220R-image

    GFIELD F220R

    new-icon NEW ARRIVAL

    2,5002,500 - Unit Price
  • Gfield solar halo 120mm Case Fan-image

    GFIELD SOLAR HALO 120MM CASE FAN

Share: