Notifications
Clear all

Buy a CPU

1 Posts
2 Users
0 Reactions
182 Views
0
Topic starter

Mama CPU ekak ganna innawa podi podi video edit karanna youtube ekata(Basic edit) &  720p Gaming(GTA 5) walata

Mekata ganna CPU dekak select karagaththa

Intel core i5 4th gen(4 core 4 thred)

Intel core i7 1st gen(4 core 8 thred)

ita wada ekak ganna buddget ekak na.Mokakda ganna  hodama?

1 Answer
0

Intel ලගෙ එකම generation එකෙ i3,i5,i7 කීපයක් තියෙනවා,

  • i5 4th gen = i5 4430, i5 4460, i5 4690, i5 4690K
  • i7 1st gen = i7 870, i7 960 , i7 970

එ නිසා ඔයා තොරපු cpu දෙක හරියට අදුර ගන්න cpu එකෙ සම්පුර්ණ model name එක දෙන්න, එතකොට performance වැඩි cpu එක හරියට කියන්න පුලුවන්.

හැබැයි මෙ අවස්ථාවේදී මං කෙලින්ම i5 4th generation (2013) cpu එක recommend කරවා i7 1st generation (2009) එක ගොඩක් පරන නිසා. තව 4th generation cpu support කරන motherboard උත් අලුත් සහ හොයාගන්න ලෙසි වෙයි.

Share: