BUILDS හදන්න කලින් ...
 
Notifications
Clear all

BUILDS හදන්න කලින් STATIC බව නැති කර ගැනීම

3 Posts
2 Users
0 Reactions
189 Views
0
Topic starter

PC BUILDS හදන්න කලින් STATIC බව නැති කර ගන්න මොනාද කරන්න ඕනේ කියල විස්තරාත්මකව පැහැදිලි කරල දෙන්න.

STATIC බව නැති කර ගන්න කරන දේවල් කීපයක්,

ඒ දේවල් කොච්චර වෙලාවක් කරන්න ඕනෙද වගේ දේවල්

3 Answers
0

PC power supply එක කණු තුනක් තියෙන plug point එකකට ගහලා තියෙද්දී (power supply එකේ switch එක off තියන්න) එකේ paint හෝ stickers නැති යකඩ කොටසක් විටෙන් විට ඇල්ලුවොත් අපෙන් static electricity ඉවත් වෙනවා.

හැබැයි හොදම ක්‍රමය anti-static strap එකක් පැළඳගෙන PC build එක කිරීම. එක ඉහළ විදිහටම power supply එකට connect කරාට පස්සේ ඕනි නතරම් වෙලාවක් static ප්‍රශ්නයක් නැතුව වැඩ කරන්න පුළුවන්.

0
Topic starter

anti-static strap එකක් පාවිච්චි නොකර power supply එක touch කිරීමෙන් කොච්චර වෙලා STATIC ELECTRICITY එක නැති කර ගන්න පුලුවන්ද

0

එහෙම නිශිතා වෙලාවක් නැහැ, අපි වැඩ කරද්දි හෙමීට static electricity එකතු වෙනවා. ඒ නිසා build එකේ එක වැඩක් ඉවර උනාම power supply එක අලන්න. වැඩි විස්තර වලට මේ guide එක බලන්න.

Share: