Build a new pc...??...
 
Notifications
Clear all

Build a new pc...??!!

3 Posts
3 Users
0 Reactions
149 Views
0
Topic starter

video Editing walata  budget pc ekak man hadanna hituwa...

me components tma danna hitan inne......

*AMD Ryzen  5 3400G

*Gigabyte B450M - DS3H motherboard

*asus gt 1030 card eka

*8GB Ram

*Corsair VS450 - 450 Watt 80 PLUS White Certified Power Supply

*WD green 128GB SSD

*WD 1TB HDD

*RAIDMAX BLAZAR RGB MICRO ATX CASE

issarahata Graphic card eka 4GB ekakata upgrade krnna hitan inava....

ME system eka hodaida kiynna puluvanda...??

 

3 Answers
0

ryzen 5 3400g vega 11 2gb  igpu ek  gt 1030 card ekk performance tiyana nisa gt 1030 ek wenuwata ram ek wadi krgann . passe gpu ekt upgrade  krnn inn nisa 500w supply ekkwath danna cpu ek ho gpu oc krnn one unoth hoda powersupply ek one nisa.

0
Quote from Damishka on May 16, 2020, 1:51 pm

video Editing walata  budget pc ekak man hadanna hituwa...

me components tma danna hitan inne......

*AMD Ryzen  5 3400G

*Gigabyte B450M - DS3H motherboard

*asus gt 1030 card eka

*8GB Ram

*Corsair VS450 - 450 Watt 80 PLUS White Certified Power Supply

*WD green 128GB SSD

*WD 1TB HDD

*RAIDMAX BLAZAR RGB MICRO ATX CASE

issarahata Graphic card eka 4GB ekakata upgrade krnna hitan inava....

ME system eka hodaida kiynna puluvanda...??

 

මෙකයි 3400g කියන්නෙ gpu එකක් තියෙන එකක් ඒක සාමාය්න්‍ය workload එකක් කරගන්න ඇති එහෙම එකක් ගන්නවනම් asus 1030 එකකට යන්න එපා @sashen කියල තියෙනව වගේ ram එක ටිකක් වැඩි කරගන්න මොකද ඒකට ගන්නෙ normal ram එක නිසා. එත්කොට ඔයා පස්සෙ gpu එකකට ගියාම ඔයාගෙ ram එකක් upgrade වෙනව.

අනික් දේ තමයි video editing rendering වගේ යනවනම් cpu එකේ cores ගාන වැඩි වෙන තරමට performance වැඩී ඉතින් ඔයාට budget තියෙනවනම් ryzen 5 3600 එකකට යන්න ඒත් ඒකටනම් gpu එකක් ඕනෙ. මොකද igpu එකක් නෑ. ඒත් 6cores නිසා අනිකට වඩා speed එකෙන් perform කරයි

0
Topic starter

100000/= witara budget  video editing pc ekkak hadagnna idea ek denna....!!!

Share: