Budget gaming pc
 
Notifications
Clear all

Budget gaming pc

8 Posts
3 Users
0 Reactions
174 Views
0
Topic starter

Budget gaming pc එකකට හොදම processor එකයි motherboard එකයි මොකද්ද?(editing,streaming වලටත් ගැලපෙන)

(අඩු වියදමකින් pc build එකක් කරගන්න ඕනි)

පුලුවන් විදිහට උදව්වක් කරන්න - 0766717704 (whatsapp only)

මේ උදව්ව කරල දෙනවනම් ගොඩක් ස්තූතියි!

8 Answers
0

Intel:-

i3 9100f (Rs.18000)

<Onboard Graphic නැත.ග්‍රැපික් කාඩ් එකක් බවිතා කල යුතුය. i7 7th gen වලට සමාන පර්ෆෝමන්ස් එකක් ලබා දේ.ඒ සදහා පහල පින්තූරය බලන්න.>

H310 MotherBoard (Rs.13000)

 

 

AMD:-

Ryzen 3 3200g (Rs.22000)

(AMD Vega Graphic සහිතය.ආසන්න වශයෙන් GT 1030 කාඩ් එකකට සමානව Performance එකක් ලබා දේ.Unlock CPU එකක් බැවින් OverClock කල හැක)

 

0
Topic starter

0
Topic starter
Quote from Senuka X on May 2, 2020, 4:33 pm

Intel:-

i3 9100f (Rs.18000)

<Onboard Graphic නැත.ග්‍රැපික් කාඩ් එකක් බවිතා කල යුතුය. i7 7th gen වලට සමාන පර්ෆෝමන්ස් එකක් ලබා දේ.ඒ සදහා පහල පින්තූරය බලන්න.>

H310 MotherBoard (Rs.13000)

 

 

AMD:-

Ryzen 3 3200g (Rs.22000)

(AMD Vega Graphic සහිතය.ආසන්න වශයෙන් GT 1030 කාඩ් එකකට සමානව Performance එකක් ලබා දේ.Unlock CPU එකක් බැවින් OverClock කල හැක)

 

එබැවින් වඩාත් වාසිදායක වන්නේ ryzen 3 3200g ද?

නැත්නම් i3-9100f ද?

ryzen 3 3200g දැම්මොත් මොකද්ද දාන motherboard එක?

0

ඔයා ග්‍රැපික් කාඩ් එකක් දානවනම් හොද i3 9100f එක.ඒකෙ ගේමින් වලදි 3200g එකට වඩා ටිකක් ඇඩිපුර FPS එනවා.නමුත් 3200g එකේ Onboard Graphic එන නිසා ඔයාට ග්‍රැපික් කාඩ් එකක් ගන්න මුදල් එකතු කර ගන්නකම් ඒකෙන් ගේමින් කරන්න පුලුවන්.

Ryzen 3 3200g - B450 MotherBoard

ඒවගේම තව ටික දවසකින් Intel 10th gen ප්‍රොසෙසර්ස් සහ AMD Ryzen 3100/3300 යන ප්‍රොසෙසර්ස් නිකුත් වෙන්න නියමිතයි.ඒවායෙ මීටත් වඩා හොද පෆෝමන්ස් එකක් බලා ගන්න පුලුවන්.

i3 9100 සහ Ryzen 3 3200g ගේමින් පෆෝමන්ස් මේ වීඩියෝ එකෙන් බලන්න.

https://www.youtube.com/watch?v=I6gFdKaFukM&t=20s

0
Topic starter
Quote from Senuka X on May 2, 2020, 5:13 pm

ඔයා ග්‍රැපික් කාඩ් එකක් දානවනම් හොද i3 9100f එක.ඒකෙ ගේමින් වලදි 3200g එකට වඩා ටිකක් ඇඩිපුර FPS එනවා.නමුත් 3200g එකේ Onboard Graphic එන නිසා ඔයාට ග්‍රැපික් කාඩ් එකක් ගන්න මුදල් එකතු කර ගන්නකම් ඒකෙන් ගේමින් කරන්න පුලුවන්.

Ryzen 3 3200g - B450 MotherBoard

ඒවගේම තව ටික දවසකින් Intel 10th gen ප්‍රොසෙසර්ස් සහ AMD Ryzen 3100/3300 යන ප්‍රොසෙසර්ස් නිකුත් වෙන්න නියමිතයි.ඒවායෙ මීටත් වඩා හොද පෆෝමන්ස් එකක් බලා ගන්න පුලුවන්.

i3 9100 සහ Ryzen 3 3200g ගේමින් පෆෝමන්ස් මේ වීඩියෝ එකෙන් බලන්න.

https://www.youtube.com/watch?v=I6gFdKaFukM&t=20s

Ryzen එක දාලා graphic card එකක් දැම්මොත් more fps එයිද?

එහෙම fps එනවනම් මොනවගේ card එකක් දාන්න වෙයිද?(low cost එකක් කියහන් ඈ😅)

0

මම දැනට පාවිච්චි කරන්නේ Ryzen 3-3200G එකක් ඒකට Dual Channel 16GB RAM දාලා GT 1030 එකක Performance ගන්න පුළුවන්....... මම GTA V High දාලා 30FPS වගේ ගහනවා.......

ඔයාට VGA එකක් දැන්ම ගන්න බැරිනම් ඔයා Ryzen එකක් අරන් පස්සේ VGA Card එකක් දාන්න....... 1660 Super එකක් උනත් අවුලක් නෑ.......

මේ Video එක බලන්නකෝ.......,

https://www.youtube.com/watch?v=c2hmmDPzqPQ

0

ඔයා Low Cost එකක් ගන්නව නම් Ryzen 3-3200G එකත් එක්ක ගැලපෙන අඩුම VGA එක කියල මම නම් හිතන්නේ (Brand New වලින්) GTx 1650 4GB එක. ඊට වඩා අඩු ඒව ගත්තා කියලා වැඩක් නෑ, මොකද Ryzen 3-3200G එකේ Onboard Vega 8 Graphics ගොඩක් හොද නිසා.......

0

අර මම උඩ දුන්න වීඩියෝ එකේ ග්‍රැපික් කාඩ් එකක් දාල තමයි FPS පෙන්නල තියෙන්නෙ.

ඒත් FPS වැඩි කරගන්න පුලුවන් ක්‍රම තියනව.

1:OverClock කිරීමෙන් FPS වැඩි කරගන්න පුලුවන්.නමුත් ඒක නම් මම recomand කරන්නෙ නැහැ.මේවීඩියෝ එකේ ඒ ගැන පැහැදිලි කරගන්න.

https://www.youtube.com/watch?v=zc-z2s4z3Oc

 

2:Dual Channel බාවිතා කිරීමෙන් සැලකිය යුතු ලෙස FPS වැඩි කරගන්න පුලුවන්.උදාහරනයක් වශයෙන් ඔයා 16GB තනි RAM එකක් බාවිතා කරාම එන FPS ගානට වඩා 8GB Ram දෙකක් බාවිතා කරාම වැඩිපුර FPS ගන්න පුලුවන්.

https://www.youtube.com/watch?v=PsabLhyb1RI

 

3:හොද ග්‍රැපික් කාඩ් එකක් බාවිතා කිරීමෙනුත් වැඩි FPS ගානක් ගන්න පුලුවන්.නමුත් මෙතනදි Bottleneck එකක් නොවෙන්න ඕන.බොට්ල්නෙක් කියන්නෙ මොකක්ද කියල දන්නෙ නැත්නම් මේ වීඩියෝ එක බලන්න.

https://www.youtube.com/watch?v=HF7ddkXdcaE

 

මම නම් Recomand කරන්නෙ එක්කො තව ටික දවසක් ඉන්න Ryzen 3100/3300 ප්‍රොසෙසර් එනකන්.ඒවායෙන් වඩා හොද performance එකක් ගන්න උලුවන් වෙයි.මොකද VEGA Graphic නැතුව එන නිස ගෙවන මිලට ගොඩක් හොද පෆෝමන්ස් එක්ක ඒවි කියල හිතනවා.නැත්නම් Intel 10th Gen එනකම් ඉන්න.

ඉක්මනටම ගන්න ඕන නම් මම recomand කරන්නෙ i3 9100f එක ගන්න.හැබැයි මේකෙ Onboard Graphic නෑ.ඒක නිසා අනිවාර්යෙන් ග්‍රැපික් කාඩ් එකක් ගන්න ඕන.

1650 Super එකක් උනත් Bottleneck නොවී පාවිච්චි කරන්න පුලුවන්.ඔයාට සල්ලි තියන විදියට 1650 Super හෝ ඊට අඩු එකක් ගන්න.ගොඩාක් අඩු ඒව ගන්නත් එපා.එතකොට හොද පෆෝමන්ස් එකක් ගන්න බැරිවෙයි.

Gaming විතරනම් RX 570 4GB Rs.16000

Gaming with Video Edditing GTX 1060 3GB Rs.23000

මේ කාඩ් දෙක හොදයි Used ඒව ගන්නවනම්.

 

Share: