Notifications
Clear all

Budget build

1 Posts
2 Users
0 Reactions
207 Views
0
Topic starter

Budget pc එකක් හදාගන්න මේ ලිස්ට් එකෙ අවුලක් තියේනම් කියනවද අයියෙ Euro truck Simulator වගේ ගේම් ගහන්න ඕන

INTEL® PENTIUM® GOLD G6400 PROCESSOR

ASUS PRIME H410M-A

T-FORCE GAMING DARK Z 8GB 2666MHZ

THERMALTAKE LIGHTPOWER 450W

LEXAR NS100 128GB SSD

නොර්මෙල් කේසින් එකයි cpu cooler onboard graphic ssd  එක හොඳඳ

1 Answer
0

මේ ටිකනේ නම් බැහැ. PC එකක් හදාගන්න idea එකක් නැත්නම් අපේ RIGS වලට ගිහින් බලන්න

Share: