Browser eke passwor...
 
Notifications
Clear all

Browser eke password save karana eka safe da

1 Posts
2 Users
0 Reactions
215 Views
0
Topic starter

Google vage browser eke password save karana eka safe da

1 Answer
0

Browsers වල password save කිරීම අවුලක් නැහැ හැබැයි ඔයාගේ pc එක වෙන එකෙනෙක භාවිතා කරොත් එයාට ලේසියෙන් accounts වලට login වෙන්න පුළුවන් අවදානම තියෙනවා. ඒ නිසා Pc එකට password එකක් දාලා තියන්න ඕනි.

Share: