Branded PC vs Custo...
 
Notifications
Clear all

Branded PC vs Custom PC Build

4 Posts
3 Users
0 Reactions
129 Views
0
Topic starter
  • Dell Vostro DT3888 PC ekada PC ekak wenama hadaganna ekada honda?
4 Answers
0

කස්ටම් එකක් හොදයි නේ බම්

0
Topic starter

Thank you bro

0

ඒවා අතර ප්‍රදාන වෙනස්කම් ටිකක් වෙන්නේ...

Custom build වල

  • ඔයාට අවශ parts තෝරාගන්න පුළුවන්
  • Upgrade කරන්න ලේසි
  • සමහර වෙලාවට price අඩුයි
  • Parts ටික set කරලා build එක කරගණන් ඕනි (ඔයාට කරනත් පුළුවන්, නැත්නම් shop එකෙන්ම කරගන්න)

Pre-built computers වල

  • මුළු system එකටම එක warranty එකක් එන්නේ
  • System එක හදලා එන නිසා ඉකමනින් සහ ලේසියෙන් පාවිච්චි කරන්න පටන් ගන්න පුළුවන්

මේ ටික ගැන හිතලා ඔයාට කැමති option එකක් තෝරාගන්න.

0
Topic starter

ගොඩක් ස්තූතියි.

Share: