Notifications
Clear all

Branded pc

2 Posts
3 Users
0 Reactions
208 Views
0
Topic starter

Mother bard ekiiii graphic card ekkii ekamaa brand ekaa welaaa. Cpu saha gpu dekamaa AMD unoth ..... meee pc ekaa branded wennee naddaa

2 Answers
0

Branded කියල ඔයා අදහස් කරන්නෙ මොකක්ද කියල හිතාගන්න බෑ.

කොහොම උනත්  laptop වල එක එක brand තිබුනට(Asus/ Acer/ Lenovo වගේ ) Desktop වලට ආවම එහෙම brand කියල වෙන් කරල නෑ.අපි අපිට අවශ්‍ය විදියට අවශ්‍ය parts දාල PC එක හදාගන්නෙ.

desktop වල brand කියල වෙන්කරල තියෙන්නෙ ඒ ඒ හාඩ්වෙයාර්.

උදාහරනයක් විදියට,

VGA එක Asus/ Gigabyte/ MSI වගේ,

ප්‍රොසෙසර් එක intel/ AMD

Desktop වලමේ විදියට තමයි brand කරල තියෙන්නෙ.මොකක්හරි එක පාට් එකක් brand එකක නෙවේ නම් ඒ කම්පියුටරයම unbranded වෙන්නෙ නෑ.ඒ අදාල එක විතරයි.

ඒ වගේම AMD බාවිතා කලා කියල Branded නොවෙන්නෙ නෑ.AMD කියන්නෙත් intel, Nvidia වගේ Company එකක්.apple Brand එකක් කියල අපි samsung වගේ ඒව unbrand විදියට සලකන්නෙ නෑනෙ.ඒ වගේ තමා PC Parts වලටත්.

 

0

Shenuka aiye,

මෙහෙම දෙකුත් තියෙනවා නෙද PC එකක Asus Components 3k tiyenawa nan akata Powered By Asus kiyla. එක මෙකට අදාළ නැහැ නෙද් .

Share: