Notifications
Clear all

bottleneck

3 Posts
2 Users
0 Reactions
142 Views
0
Topic starter

aiye mn core i5 4670 proccessor ekth ekk gtx 1060 3gb card ekk ghla machine ekk hdnn hduwe.. eth aiye bottleneck cal ekkta dla bluwma bottleneck eka 22% kiyala enawane...?? mta krnn dyk kiyannkoo... eka loku aulk wenwd...??

3 Answers
0

ලොකු අවුලක් වෙන්නෙ නැහැ. Bottleneck එක වෙන්නෙ CPU intensive game එකකදි විතරයි. නැත්නම් i5 කියන්නෙ Core 4ක් තියෙන CPU එකක් නිසා 1060 හෝ අලුත් 1650 Card එකක් එක්ක පාවිච්චි කරන්න.

0
Topic starter

rx 570 4 gb ekak hodai nd aiye...?? 1050ti ekkta wda..?? bujet ekth ekka loku ganak mata  wiyadam krnn amarui...??

0

1050 ti එකකට වඩා rx 570  හොදයි

Share: