Notifications
Clear all

Bottle neck

1 Posts
2 Users
0 Reactions
144 Views
0
Topic starter

cpu eka bottleneck wenawa kiyanne mokadda?

1 Answer
0

bottle neck කියන්නෙ බෝතලේක කටක්. බෝතලේට වඩා බොතලේ කට පොඩි නිසා අපිට බෝතලේ තියෙන ඒව එකපාර එලියට ගන්න බැරි වෙනව වගේ දෙයක් තමා bottlenck කියන්නෙ. PC part වලදි සමහර parts වල speed එක අනික් parts වලට වඩා slow උනාම තමා bottlenck වෙනව කියන්නෙ. ඒ කියන්නෙ පොඩි cpu එකකට අලුත් graphic card එකක් දැම්මොත් එහෙම gpu එක කොච්චර speed උනත් cpuඑක slow නිසා එයාට එයාගෙ උපරිම වේගෙන  වැඩකරන්න බෑ ඉතින් ඒ වගේ වෙලාවකදි pgu එකේ performance වැඩක් නෑ.

 

Share: