bottle neck ???
 
Notifications
Clear all

bottle neck ???

7 Posts
3 Users
0 Reactions
275 Views
0
Topic starter

i3 7100 7th gen

asus h110m-k

asus gxt strix 1050ti 4gb

16 gb ddr 4 ram

500w power s

Make pc 1ke bottle neckde ?

7 Answers
0

නැහැ core i3 7100 එක GTX 1060 එක එක්ක උනත් පාවිච්චි කරන්න පුලුවන්. 1050 Ti එක හොද balance system එකක්.

0
Topic starter

mother board 1ke aulak nadde ayye ?

0

naha, Motherboard eken bottleneck wenne naha. ekama aula wenne oyata intel optane memeory wage aluthma 7th gen support karana memeory walata ehema support nathi eka witharai.

0
Topic starter

thnx ayya... oyala me karane wade patte....

jaya wawa

0

Computer සම්බන්දයෙන් මොනාහරි ගැටලු තියෙනවනම් මෙතන දාන්න. දන්න අයටත් කියන්න. 🙂

0

මොකක්ද මෙි bottleneck කියන්නේ....? 😢 😢 😢

0
Quote from bravo86 on December 13, 2017, 2:06 pm

මොකක්ද මෙි bottleneck කියන්නේ....? 😢 😢 😢

https://www.youtube.com/watch?v=WUKqY0RR0pQ

meka balanna

Share: