Bottelneck වෙනවද?
 
Notifications
Clear all

Bottelneck වෙනවද?

1 Posts
2 Users
0 Reactions
122 Views
0
Topic starter

Motherboard: Gigabyte GA-H110-D3A
Processor: Intel® Core™ i5-6600 Processor (6M Cache, up to 3.90 GHz)
Ram: V Color DDR4 4GB (2666MHz)(Running On 2133Mhz) (TD44G26S819)
PSU: FSP65080APN 650W

VGA එකක් දැම්මෙ නෑ හොයා ගන්න නැති හින්දා.Onboard එකෙන්(Intel HD Graphics 530) පොඩි game එකක් උනත් play කරනකොට lag වෙනවා. ඒ වෙලාවට CPU usage එක minimum තියෙන්නෙ Ram එක maximum යනවා. මේක විසඳගන්න මොකක්ද කරන්න ඕනි ?

1 Answer
0

Onboard VGA එකට VRAM එක ගන්නෙ RAM එකෙන්. RAM එක 4GB නිසා තමයි මේ ගැටළුව එන්නෙ. අඩුම 8GB කරගන්න

Share: