Notifications
Clear all

Boot option

1 Posts
2 Users
0 Reactions
221 Views
0
Topic starter
  1. මම pc එකේ fast boot enable කරාට ප්‍රශ්නයක් නැද්ද ඒක දුන්නම enable/ultra fast කියලා mod 2ක්‌ තියේ මේකෙන් මොකක්ද දෙන්න ඕන ප්‍රශ්නයක් වෙන එකක් නෑ නේද මේක දුන්නොත්
1 Answer
0

Fast boot enable කිරීම ප්‍රශ්නයක් නැහැ. එකෙන් boot time එක ටිකක් අඩු වෙනවා. හැබැයි usb pen drive, dvd drive එකකින් windows reinstall කරන්න ඕනි වෙලාවට fast boot disable කරන්න ඕනි.

Ultra fast boot එක legacy bios වල වඩා නැහැ සහ සමහර පරණ graphic cards වලත් වැඩ නැහැ. තව ultra fast boot තියෙද්දී computer on වෙද්දී bios menu එකට යන්න බැහැ, bios යන්න පුළුවන් cmos battery ගලවලා bios reset එකකින් හෝ windows recovery environment එකෙන්. කැමති නම් ultra fast boot enable කරන්න.

Share: