boot වෙන්න ටිකක් වෙ...
 
Notifications
Clear all

boot වෙන්න ටිකක් වෙලා ගන්නවා

4 Posts
3 Users
0 Reactions
133 Views
0
Topic starter

මම කලින්  MSI B75 MA මදර් බෝඩ් එකක පාවිච්චි කලා. ඒකේ RAM SLOT දෙකක උන ප්‍රශ්නයක් නිසා. දන් මම ASUS P8B75 V මදර්බෝඩ් එකටට ගියා දැන් මේ මදර්බෝඩ් එකේ START UP TIME තප්පර 35 විතර ඒත්කලින් මදර්බෝඩ් එකේ START UP TIME 15 S වගේ තමා තිබ්බේ.

මම WINDOWS ආයිමත් INSTRALL කලාත් එක්ක SSD එක FOMATE  කරලා තමා ආයිමත් ගැහුවෙ.

ඒත් ඒ ප්‍රශ්නේ එහෙමමයි .

POWER SUPPLY එකේ ප්‍රශන ආවාහමත් මෙහෙම වෙන්වද?.

I5-3570

DDR3 8GB RAM, 4*2

GTX 460 SE

ADATA SSD 256GB

HITHACHI HDD 500GB

 

4 Answers
0

Motherboard bios>boot settings වල fast boot ගැන settings හොයලා බලන්න. සමහරවිට පරණ motherboard bios එකේ තිබ්බ fast boot option එකක් මේකේ නැතුව ඇති.

තව control panel > hardware & sounds>power options > choose what the power button do එකේ fast-startup enable කරලා බලන්න.

0
Topic starter

Thank you අයියේ.

 

 

අයියා කිවුව දේ කල ඒත් boot up time එකේ වෙනසක් නෑ.  මේක මට ඉස්සරහට ප්‍රශ්නයක් වෙන්න පුලුවන්ද??

අයියේ  මම sliit එකේ cs degree එකක් කරනවා තාම fist year fist sem මේ අවුරුදු හතරට spec වලින් මට ප්‍රශ්නයක් නැතිව වැඩ කරන්න පුලුවන් වෙයිද?.

පොඩියට game එකක් වගේ ply  කරන්නත් ඕනි.  (gta V, ghost recon break point  වගේ ඒවා)

මේ pc එකම i7-3770K , 16 GB ram ,  GTX 1060 ti වගේ කඩ් එකක් ගහලා upgrade කරගන්නද ?,  එහෙම නැතිනම මේ pc එක අයින් කරලා වෙන brand new pc එකකට යන එක හොදයිද?.

එහෙම යනවානම් Ryzen වලින් යන්න තමා හිතන් ඉන්නේ.

 

0

Boot time එක ලොකු ගැටළුවක් නෙමෙයි. නමුත් Load උනාට පස්සෙ Slow එකක් තියෙනවනම් SSD එකේ Health Check කරන්න.

Crystal Disk Info හරහා. ඒ වගේම පහත Video එකත් බලන්න

https://www.youtube.com/watch?v=tbrVPTKo6EM&t

0
Topic starter

Thank you aiye

 

Share: