Boost Frequency
 
Notifications
Clear all

Boost Frequency

2 Posts
2 Users
0 Reactions
271 Views
0
Topic starter

Intel® Thermal Velocity Boost Frequency මේ කියන්නේ මොකක්ද

බූස්ට් ස්පීඩ් ඒකෙයි මෙකෙයි වෙනස මොකක්ද............

2 Answers
0

සාමායෙන් cpu එකක් වැඩ කරන speed එක තමයි base speed එක.
boost speed එක කියල කියන්නෙ අපි cpu එකට මොකකහරි බර වැඩක් දුන්නම ඒක කරන්න ඒකෙ base clock එකේ max එකට ආවම cpu එකේ යම්කිසි උශ්නතයකට වඩා අඩුයිනම් ඒක තව speed කරනව ඒක තමයි boost speed එක ඒකත් boost speed එකේ මගදි cpu එකේ ඒ temperature එකා ආවොත් එයා එතනින් නවත්ත ගන්නවන.
Intel® Thermal Velocity Boost Frequency  මෙන්න මේ technology එකේදි cpu එක boost speed එකෙත් max ඇවිත් ඒත් එයාගෙ temperature එක යම්කිසි අගයකට වඩා අඩුනම්( cpu එකෙන් cpu එකට ඒ අගය වෙනස් වෙනව) . පොඩි Mhz ප්‍රමානයක් තාවකාලිකව cpu එකට තව turbo boost එකටවත් වඩා speed වෙන්න පුලුවන්. ඒක තමයි සරලවම කියුවොත් වෙන්නෙ.,  mobile වගේම වර්ත්මානයේ desktop cpu වලත් ඔය feature එක තියෙනව 

0
Topic starter

tnxxxxxxxxxxxxxxxxxxxxxx

Share: