Notifications
Clear all

Bluetooth

1 Posts
2 Users
0 Reactions
122 Views
0
Topic starter

මගෙ pc එකට bluetooth  headphone  වැඩ කරන්නෙ නැහැ නේ

1 Answer
0

PC එකක Bluetooth, WiFi පහසුකම් එන්නෙ Motherboard එකේ ඒක තිබුනොත් විතරයි. WiFi තියෙන හැම Motherboard එකකම Bluetooth පහසුකම නැහැ. එහෙම තිබිලත් වැඩ කරන්නෙ නැත්නම් Drivers Update කරන්න.

 

Share: