Notifications
Clear all

Blue screen

16 Posts
4 Users
0 Reactions
387 Views
0
Topic starter
MB - Gigabyte H97m-d3h
CPU - i3 4160
RAM- 2 X 4GB ADATA
HDD - 1. 160GB hithachi 7200rpm 2. 1TB toshiba 7200rpm 3.120GB Kingston SSD
OS - Windows 10 pro
VGA - Gigabyte Nvidia 750ti
පලවෙනි බූට් එකේදී desktop එකට ඇවිල්ල විනාඩියකින් වගේ  crash වෙනවා. Countdown එකකින්  පස්සේ ආයේ restart උනාම shutdown කරනකම් කිසිම ප්‍රශ්නයක් නැතුව දිගටම වැඩ කරනවා.
මෙහෙම වෙන්නේ හේතුව මොකක් වෙන්න පුලුවන්ද? අලුතෙන් hardware මුකුත් එකතු කරේ නැහැ. මුලදී ප්‍රශ්නයක් නැතුව වැඩ කරා. Forza horizon වලට අලුත් build එකක් ඉල්ලපු නිසා අලුතෙන් windows දැම්මා.ඊට පස්සේ ඉදන් තමා මේක වෙන්නේ.
කීප සැරයක් Format කරා. ආයේ පරණ තිබ්බ windows version එකත් දැම්මා.එත් එහෙමමයි.සම්පුර්ණ cleanup එකක් දාල  reassemble කරා. තවමත් එහෙමයි! මෙහෙම වෙන්න හේතුව මොකක් වෙන්න පුලුවන්ද?
16 Answers
0
Topic starter

Crystal diskinfo install kara.. eke mehema pennanawa.. meka loku awlakda hadaganna puluwan deyakda?

0

ඔව්ග මේක ගැටළුවක්. ඒ වගේම ඔයාගෙ HDD 3න් මේ HDD එකේ Temp එක 43ක් ?? සාමානයෙන් Temp එක 35 - 38 තියෙන්න ඕන. Heat එක වැඩි නිසා Corrupt වේගෙන යනව වගේ.

Page 2 / 2
Share: