Notifications
Clear all

Blue screen

16 Posts
4 Users
0 Reactions
386 Views
0
Topic starter
MB - Gigabyte H97m-d3h
CPU - i3 4160
RAM- 2 X 4GB ADATA
HDD - 1. 160GB hithachi 7200rpm 2. 1TB toshiba 7200rpm 3.120GB Kingston SSD
OS - Windows 10 pro
VGA - Gigabyte Nvidia 750ti
පලවෙනි බූට් එකේදී desktop එකට ඇවිල්ල විනාඩියකින් වගේ  crash වෙනවා. Countdown එකකින්  පස්සේ ආයේ restart උනාම shutdown කරනකම් කිසිම ප්‍රශ්නයක් නැතුව දිගටම වැඩ කරනවා.
මෙහෙම වෙන්නේ හේතුව මොකක් වෙන්න පුලුවන්ද? අලුතෙන් hardware මුකුත් එකතු කරේ නැහැ. මුලදී ප්‍රශ්නයක් නැතුව වැඩ කරා. Forza horizon වලට අලුත් build එකක් ඉල්ලපු නිසා අලුතෙන් windows දැම්මා.ඊට පස්සේ ඉදන් තමා මේක වෙන්නේ.
කීප සැරයක් Format කරා. ආයේ පරණ තිබ්බ windows version එකත් දැම්මා.එත් එහෙමමයි.සම්පුර්ණ cleanup එකක් දාල  reassemble කරා. තවමත් එහෙමයි! මෙහෙම වෙන්න හේතුව මොකක් වෙන්න පුලුවන්ද?
16 Answers
0

ඔයා task manager එකේ startup programme වල මොනාහරි unwanted Softwear run වෙනවාද කියලා බලන්න. Virus Guard එකකින් full scan කරලා බලන්න. Virus තිබනවද කියලා. එ වගේ ඔයා පාවිච්චි කරන Softwear install කරන්න කලිනුත්ඔහොම වෙනවාද  එ් කියන්නේ windows install කරපු ගමන්ම වගේ. එ වගේම drivers update කරලා බලන්න.

0
Topic starter

windows insall karapu gamanma wenne naha.. Softwares dagena yaddi thama wenne. Drivers serama update kara. Mama kaspersky virus guard eka use karanawa.eth prashnaya ehemamai.

0

මොන driver එක දාද්දිද ඔය ප්‍රශ්නෙ එන්නෙ

0
Topic starter
Quote from Chandula-Pc guide on February 13, 2019, 12:06 am

මොන driver එක දාද්දිද ඔය ප්‍රශ්නෙ එන්නෙ

Ehema daapu gamanma restart wenne naha. Drivers daala dawas dekak wage use karaddi thamai wenne

0

Hardwear වල ගැටලුවක් වෙන්න තියන අවස්තාව අඩුයි. බෝ විට ඔයා පාවිච්චි කරන Softwear එකක් හෝ Driver එකක් update විමේදි සිදු වන ගැටලුවක් බවයි පෙන්නේ. එහෙම නෙමෙයි නම් ඉතින් hard drive එකේ අවුලක තමයි අැත්තේ

  1. ඔයා latest ම drives official website එකෙන් download කරලා දාගන්න.
  2.  පාවිච්චි කරන Softwear පුලුවන් නම් update version එකක් දලා බලන්න.
  3. Hard disk එක disk defragmenter වගේ software එකක්  run කරලා check කරගන්න crystal disk වුනත් කමක් නැ.
  4. එවගේම windows update Crash වෙන්න දෙන්න එපා.
0

ඔයා drivers දාන්නෙ නැතුව කොච්චරක් කල් වැඩ කරාද??  ... realtemp වගේ එකක් දාල temperature මැනල බලන්න

0
Topic starter

Drivers danne nathuwa on off karala baluwa 5,6 sarayak. Awlak wenne naha. Blue screen ena welawata  Boot ekedima( bios screen eken passe) hdd bulb eka blink wenne nathuwa power light eka wagema on wela thiyenawa..hira wela blue screen eka awilla restart weddi bios screen eken passe normal widiyata wada karanawa..hdd galawala ssd eken witharak boot kara hdd wenama plug karala ewata windiws dala baluwa eth ehemamai.. 😔

0

එහමෙනම් motherboard එක‍ේ හරි ram එක‍ේ හරි අවුලක් තමයි ඒ වග‍ේම processor එක‍ේ temp එක ක‍ොහ‍ොමද

0

partition table එක මොකක්ද? mbr ද gpt ද?

0
Topic starter
Quote from Bevan-PC Guide on February 18, 2019, 10:05 pm

එහමෙනම් motherboard එක‍ේ හරි ram එක‍ේ හරි අවුලක් තමයි ඒ වග‍ේම processor එක‍ේ temp එක ක‍ොහ‍ොමද

processor eke temp eka normal.. wadi wenne naha!

0
Topic starter
Quote from Chandula-Pc guide on February 19, 2019, 12:13 pm

partition table එක මොකක්ද? mbr ද gpt ද?

 

partition table eka kalin MBR thibbe.. me prashne nisa GPT karala baluwa wenasak naha!

0

@ananda aiye meka poddak ballana

0

Windows අලුතින් දාල Antivirus එකකුත් තියෙද්දි Blue Screen එකක් දිගටම එනවනම් හේතු කීපයක් තියෙන්න පුලුවන්. මෙන්න මේ දේවල් කරල බලන්න.

Crystal Disk info දාල HDD එකේ තත්වෙ බලන්න. ඒක bad sectors එක්ක කහ පාටින් පෙන්නනව නම් හේතුව HDD එක.

නැත්නම්

ඔයා දාන Game Crack එකක් නිසා මේක වෙනව කියල හිතන්න වෙනව. Forza horizon එක අයින් කරල බලන්න.

BLUE Screen එද්දි කරන්න ඕන දේ තමයි අවසානයට වෙනස් කරපු hardware හෝ Software වෙනස්කම් ඉවත් කරල test කරන එක.

0
Topic starter

mama me lagadi dakka deyak thamai, mama use karana portable HDDs PC eken ain karala eka restart karama HDD eka galola thiyeddith eke partitions pennanawa my computer waladi.. ewa assata yanna baha.. tikak wela thibila blue screen awilla kalin wage restart unama aye normal wenawa!

Page 1 / 2
Share: