Notifications
Clear all

BIOUS

3 Posts
4 Users
0 Reactions
248 Views
0
Topic starter

pc eke motherboard eka gigabyte b75m-d3h meke samahara welawata on karaddi  issellama watena screen eke tika welawak thibila thama yanne e welawata bious setting wath yanna ba nikan hira wela wage thiyenne itapasse tika welawak thibila bious setting walata yanwa

3 Answers
0

සමහර විට CMOS බැට්රි එක බැහැලද දන්නෙ නෑ.

0
Quote from Dulan Shaminda on October 11, 2020, 10:55 am

pc eke motherboard eka gigabyte b75m-d3h meke samahara welawata on karaddi  issellama watena screen eke tika welawak thibila thama yanne e welawata bious setting wath yanna ba nikan hira wela wage thiyenne itapasse tika welawak thibila bious setting walata yanwa

bios වලට ගීහින් ඒකෙ  setting එකක් තියෙනව ඔය gigabyte කියන එක අයින් කරල process එක ඒ කියන්නෙ ඕකෙ ඇතුලෙ මොනාද වෙන්නෙ කියල පෙන්නන ඒක on කරල බලන්න කොතනින්ද stuck වෙන්නෙ කියල,
hard drive, ram, වගේ ඒවල fail එකක් නිසත් ඔහොම වෙන්න පුලුවන් ඒ කියන්නෙ පලවෙනි පාර වැඩ නොකර දෙවෙනි පාර වැඩ කරනව වගේ එකක්

0

Hdd ake idala dissemble karala balanna hariyanne kohenda kiyala.

Share: