Notifications
Clear all

BIOS UPGRADE

1 Posts
2 Users
0 Reactions
164 Views
0
Topic starter

මම පාවිච්චි කරන මදර්බෝඩ් එකේ BIOS UPGRADE කරන්න ඕනි .. Manufacture suit එකේ latest version එක විදිහට තියෙන්නෙ beta version එකක්. මේක download කරලා upgrade කලාට ප්‍රශ්නයක් නැද්ද ?

Motherboard එක MSI MPG X570 .

1 Answer
0

සාමාන්‍යයෙන් Beta version install කිරීම නිර්දේශ කරන්නේ නැහැ bug තියෙන්න පුළුවන් නිසා. Beta නොවෙන අලුත්ම bios version එකට update කරන්න.

Beta එකේ තියෙන අලුත් feature එකක් try කරන්න අවශ්‍යම නම් පමණක් එක install කරන්න.

Share: