Bios Update..Pls He...
 
Notifications
Clear all

Bios Update..Pls Help

6 Posts
3 Users
0 Reactions
175 Views
0
Topic starter

Karata Passe on wen na..beep..psse Restart buton 1 press krma on wenwa..Bios kalin version 1 dammot aulk wei d down Load krla..M flash Samnya widiyta

6 Answers
0

BIOS Update කරල CMOS Battery එක ගලවල ටිකක් තියල දාන්න. Restart එකෙන් පස්සෙ On වෙනවනම් BIOS වලට ගිහින් Boot Drive එහෙම හරියට තෝරලද බලන්න

0
Topic starter
  • Ehemath karane... Hri yanne na.. Oya case eka enne dawasak witra machin eka off krla thibbma... Dwsa athulatha on off karata ehma prsnyk na... Samnya widiyta power button 1n on wenwa.
  • mother Bord eka Msi MPG Z390 gaming plus
  • Bios Update 7B51v1B>7B51v1C

Nathm wena aulk d meka

0

CMOS Battery එක බැහැල වෙන්නත් පුලුවන්,BIOS එකට ගිහින් Battery voltage check කරන්න.3V වලට වඩා අඩුයි නම් battery එක replace කරන්න.

0

OLD BIOS වලට Revert වෙන්න පුළුවන්ද බලන්න

0
Topic starter

kalin bios eka dmma hri giye na..btry voltge blne komda..aluth micro code  windows 10 20H2 Galapen nati Case ehma tiynwda?

0

CMOS voltage බලන්න BIOS එකේ System health හරි ඒ වගේ සමාන option එකක් ඇති.ඒකෙ බලන්න.

Share: