Bios update karanne...
 
Notifications
Clear all

Bios update karanne kohomada ?

7 Posts
5 Users
0 Reactions
278 Views
0
Topic starter

Bios update karanakota, danata thiyena version eka idala 2019 aluth ma bios update ekata wenakan release karala thiyena BIOS version ekan eka  karanna oneda ?

Nathan aluth ma BIOS .cap file eken update karama athida ?

Mokadda BIOS update karana Hari widiha ?

7 Answers
0

මේක Board manufacturer අනුව සහ BIOS Update එකේ විදිහ අනුව වෙනස් වෙනව. සාමානයෙන් හොදම ක්‍රමය තමයි දැනට ඔයාගෙ Board එකේ තියෙන Version එකේ ඉදන් එකින් එක පිළිවෙලට Update කරන එක. නමුත් සමහර අලුත් Board වලට එන BIOS වල Version 2ක් 3ක් skip කරල දැම්මට අවුලක් නැහැ.

 

0

Gigabyte auros b450 eke bios update karanne kohomada, Pro eka Ryzen 2600

0

bios update karana hati video ekk oni....plz

0
Topic starter

Mage motherboard eka

Asus TUF B450-PRO GAMING

Mama dakka build ekak karanava eka BIOS update karanava TUF B450-PRO GAMING motherboard eka ekai ahuwe eka gana

Build eka video eka

https://youtu.be/IuRdaQI9Jcg

 

 

0

ඔයාට ලේසිම දේ තමයි asus හරි gigabyte ලගෙ හරි ලගෙ official site එකේ ඔය motherboard එකෙන් drivers search කරාම එනව asus වලනම් winflash කියල software එකක් gigabyte වලනම් @bios කියල software එකක්. ඒක pc එකට install කරල auto internet එකෙන්ම update එකක් කරන එක.මොකද ඒකෙදි system එකට ගැලපෙන විදිහට ඔක්කොම හදල හොදම bios එක තමයි install වෙන්නෙ. මතක ඇතුව pc එක ups එකකට connect කරල තියාගන්න update එක කරන අතරතුර. මොකද power failure එකක් උනොත් සමහර වෙලවට motherboard එක විසිරන තත්වෙට පවා පත්වෙන්ව

 

0
Topic starter

 

BIOS update karama thiyena advantage monada?

Thiyena BIOS ekan wada koroth issues thiyenavada ?

Ryzen 3000 series ekakata yaddi witharak karoth athida ?

Motherboard :- Asus TUF B450-PRO GAMING

0

සාමාන්‍යයෙන් bios update එක අනුව වෙනස් වෙනවා ඒක stability එක වැඩි කරන්නද, power consumption අඩු කරන්නද එක එක විදියහයි. අලුත්ම bios එකේ log file එක තියෙනව ඒ විස්තර. ඒක motherboard එකේ drives තියෙන page එකේ bios කියන එක යතෙ බලාගන්න පුළුවන්

Share: