BIOS UPDATE gana
 
Notifications
Clear all

BIOS UPDATE gana

2 Posts
3 Users
0 Reactions
217 Views
0
Topic starter

intel 10 gen motherboard ekak BIOS update karama 11 gen processor ekak use karanna puluwanda

 

2 Answers
0

කොහෙත්ම බෑ intel ලා ඒ ගොල්ලොන්ගේ 10 gen එකේ shoket එක නෙවෙයි ඒ ගොල්ලෝ 11gen series එකේ තියෙන්නේ අලුත් shoket එකක්

0

Intel 10th gen වල H470, Q470 සහ Z490 motherboards වලට bios update කරලා ඕනිම 11th gen CPU එකක් support කරනවා.

හැබැයි 10th gen B460 සහ H410 motherboards වලට bios update එකකින් support කරන්න පුළුවන් 11th gen Pentium, Celeron සහ i3 CPUs ටික විතරයි.

@chalitha socket එකේ වෙනසක් නැහැ

Share: