BIOS UPDATE එකකින් ...
 
Notifications
Clear all

BIOS UPDATE එකකින් පසු පරිඝණකය ක්‍රියාත්මක නොවීම..

5 Posts
3 Users
0 Reactions
149 Views
0
Topic starter
  1. මම මගෙ COMPUTER එකේ BIOS UPDATE එකක් වෙන්න දාල පැය 2,3 වගේ තිබ්බා.Ups එකකට plug කරල කලේ.පැය 2කට  විතර පස්සේ ඇවිල්ලා බලද්දී COMPUTER එක ON කරා.එතකොට  CPU FAN,RAM එකේ RGB LIGHT එකයි වැඩ කරා.නමුත් MONITOR එකට SIGNAL එන්නේ නෑ කියල වැටෙනවා.COMPUTER  එක ON කරන්න බෑ දැන්.මම RAM එක හා RAM SLOT එක CLEAN කරල ආපහු ON කරත් COMPUTER එක වැඩ කරන්නේ නෑ.මගේ MSI MOTHERBOARD  එකේ EASY DEBUG LED කියන එකේ CPU කියන තැන CPU එකට අදාල LED එකත් COMPUTER එක ON කරද්දී පත්තු වෙනවා.මේක හදාගන්නෙ කොහොමද කියන්න.
5 Answers
0

Easy debug LED දිගටම ඔන් වෙලාඩ තියෙන්නේ නැත්තන් ටික වෙලාවකින් ඔෆ් වෙලා Debug LED ඔක්කොම ඔෆ් වෙලා නෝමල් වෙනවද්?

CPU LED continues blink  නම් වැඩේ සීරියස්. දන්නවනේ එකේ තේරුම... 😥😥

PS:
+ normally bios update take maximumly all-around 30 min. If got more time that means it has faced some issues.
+ Don't update BETA Version Bios Updates. Beta versions are so buggy and unstable, those kinda updates are using Developers.
+ wait for normal bios updates of the mainboard site
Eg: my board is MSI and I'm using the 2021-06-28 release bios update.

0

PC එකේ specs මොනාද motherboard model version එක එක්ක එවන්න. අනික් තියෙන parts  සුත්  model number එක්ක

 

0
Topic starter
  1. I7 10700K PROCESSOR

8GB RAM

MSI MPG Z490 GAMING EDGE WIFI Motherboard

1TB HDD

256GB SSD

මන් BIOS UPDATE  එල කලේ MSI DRAGON CENTER SOFTWARE එකෙන්.

අනික MOTHERBOARD එකේ EASY DEBUG LED  එලත් දිගටම පත්තු වෙනවා.

මම මොකක්ද කරන්න ඕනා සහ computer  එලට මොකක්ද වෙලා තියෙන්නෙ කියලා කියන්න.

 

 

 

0

 

Quote from Maheshan Sandaru on September 26, 2021, 4:50 pm
  1. I7 10700K PROCESSOR

8GB RAM

MSI MPG Z490 GAMING EDGE WIFI Motherboard

1TB HDD

256GB SSD

මන් BIOS UPDATE  එල කලේ MSI DRAGON CENTER SOFTWARE එකෙන්.

අනික MOTHERBOARD එකේ EASY DEBUG LED  එලත් දිගටම පත්තු වෙනවා.

මම මොකක්ද කරන්න ඕනා සහ computer  එලට මොකක්ද වෙලා තියෙන්නෙ කියලා කියන්න.

 

 

 

easy debug led වල මොන led ද පත්තු වෙන්නෙ ? මට පෙන්නෙ bios update එකේ අව්ලක් වගේ. bios reset කරල බැලුවද bios battery එක ගලවල හෝ jumper switch වලින්

0
Topic starter

CPU එකට අදාළ  LIGHT එක එක දිගටම පත්තු වෙලා තියෙනවා.

 

BIOS RESET කරන්නේ කොහොමද.

BIOS RESET කරන එක WARRANTY වලට  බලපාන්නේ නෑ නේද?(දන්නේ නැති නිසා ඇහුවේ)

Share: