Bios settings
 
Notifications
Clear all

Bios settings

1 Posts
2 Users
0 Reactions
131 Views
0
Topic starter

Mage z490 bord eka ram eka ddr4 3600mhz i7 10700k cpu bios settings walin xmp profile Eka enable Kama boot failure detected kiyala enawa ai ee.xmp enable nokara ram eka 2667mhz pennanawa

1 Answer
0

XMP profile 1 & 2 දෙකම try කරාද? Ram එක ගලවලා නැවත ගහලා බලන්න.

කලතුකින් motherboard, ram, cpu අතර හරියට match නොවුනම XMP profiles වැඩ නොකරන්න පුළුවන්. ඔයාට technical දැනුමක් තියෙනවා නම් online guide එකක් බලලා manually ram speed, volate & timing set කරලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් shop එකට කතාබහ කරලා වෙනත් ram kit එකකට මාරු කරන්න පුළුවන් ද බලන්න.

Share: