Notifications
Clear all

Bios reset

1 Posts
2 Users
0 Reactions
149 Views
0
Topic starter

මගේ computer එකේ bios reset කරන්න ඕන. එක කරන්නේ කොහොමද ?

1 Answer
0

BIOS menu එකට යන්න පුළුවන් නම් එකේ load default/load bios default/load setup default වගේ option එකක් ඇති, එකෙන් bios reset වෙනවා.

BIOS යන්න බැරි නම් computer විදුලියෙන් විසඳී කරලා motherboards එකේ cmos battery එක ගලවලා විනාඩි කීපයකින් නැවත සවි කරන්න, එතකොට bios reset වෙනවා.

Share: