Notifications
Clear all

Bios mode

2 Posts
3 Users
0 Reactions
356 Views
0
Topic starter

මගේ board එක gygabyte aurus z390 ultra. ඒක system configeration වලින් බැලුවම bios mode එක පෙන්නන්නෙ legecy කියලා. Secure boost unsupport කියලා. Bios mode එක UEIF වලට දාන පුලුවන්ද? ඒම කරොත් secure boot on කරන්න පුලුවන් වෙයිද?  (windows 11 දාගන්න ඕන. ඒකට තමා secure boot on කරගන ඕනේ

2 Answers
0

uefi වලදි secure boot පුලුවන් . ඒත් partition table එක වෙනස් කරන්න වෙයි GPT වලට එහෙම උනොත් ඔයාට ඔක්කොම data ටිඅක් අයින් කරල තමයි අලුතින් ගහන්න වෙන්නෙ windows. එක partition  එකක් විතරක් අයිත් කරල දැම කියල දාන්න බෑ windows partition table type එක change උනාම

0

windows 10 v1703 හෝ ඊට අලුත් version එකක් භාවිතා කරනවා නම් MBR2GPT tool එකෙන් data loss & windows reinstall නැතුව partition table convertion එක කරන්න පුළුවන්. මේ guide එක බලන්න, convertion එක ඉවර උනාම UEFI mode එකට මාරු වෙන්න.

Share: