BIOS and CMOS
 
Notifications
Clear all

BIOS and CMOS

6 Posts
2 Users
0 Reactions
278 Views
0
Topic starter

BIOS සහ CMOS  කියන්නෙ එකම දෙයක් ද?. නැත්නම් ඒ දෙකේ වෙනස මොකද්ද?

6 Answers
0

BIOS කියන්නේ motherboard එකට එන firmware එකක්, computer එක on වෙද්දී hardware initialization කරන්නේ, boot order සහ අනෙක් low-level settings controll කරන්නේ bios එකෙන්. දැන් අලුත් computers වල භාවිතා වෙන්නේ UEFI හැබැයි තාම එකට BIOS කියලා කියනවා.

CMOS කියන්නේ අපි BIOS වල මාරු කරන settings, system date & time වගේ විස්තර තියෙන chip එකක්. එක පොඩි battery එකකින් වැඩ කරන්නේ, අපි ඒ battery එක ගලවොත් (cmos reset) BIOS එක reset වෙනවා. System Date & time ඌත් reset වෙනවා.

0
Topic starter

ස්තූතී!

මගේ desktop එක on වෙද්දී BIOS වලට යන්න ඕන keys  එබුවහම එන්නෙ CMOS setup කියන එක විතරයි. එතකොට මම කොහොමද මගේ BIOS set up එක හොයාගන්නෙ?

0

ඔයාගේ cmos setup screen එකේ photo එකක් ඒවන්න පුළුවන් ද? තව ඔයාගේ computer එකේ brand & model විස්තර ඒවන්න.

0
Topic starter

CMOS setup

0
Topic starter

System information

0

ඔය තියෙන්නේ BIOS screen එක තමයි,

ඕකේ cmos setup කියන්නේ එක menu එකක් විතරයි, එකෙන් system time, boot order වගේ දේවල් වෙනස් කරන්න පුළුවන්.

Advance setup, advance chipset setup, integrated peripherals කියන්නේ BIOS එකේ තියෙන අනිත් menus ටිකක්.

මේ computer එක ටිකක් පරණ නිසා මේ BIOS screen එක අලුත් computers වල BIOS screen එකට වඩා වෙනස්, මේ පරණ BIOS වල වැඩ කරන්න පුළුවන් keyboard එකෙන් විතරයි.

Share: