Notifications
Clear all

Bios

1 Posts
2 Users
0 Reactions
174 Views
0
Topic starter

Biostar H81MHV3 Board eke bios update karanne kohomada?

1 Answer
0

https://www.biostar.com.tw/app/en/mb/introduction.php?S_ID=693#download

මෙන්න මේ link එකෙන් download කරගන්න. bios update utility කියල එකක් තියෙනව. ඒක install කරගන්න. පස්සෙ bios කියන category කියන එක යටතෙ තියෙන එක ඒකට දාල update කරන්න. update කරන්න කලින් ups එකක් connect කරල පටන්ගන්න. මොකද update එක අතරෙදි power off උනොත් ආයිත් motherboard එකෙන් වැඩක් ගන්න බැරිවෙන තත්වෙටම යන්න පුලුවන්

Share: