Notifications
Clear all

Bios

1 Posts
2 Users
0 Reactions
184 Views
0
Topic starter

Ayye pegatron H81-M1 motherboard eke latest ma bios eka hoyadenna puluwanda ?

1 Answer
0

මේක පරණ ප්‍රසිද්ධ නැති motherboard එකක් නිසා bios update ගන්න offcial site එකක් හොයාගන්න නැහැ. සමහර third-party sites වල bios version තියෙනවා හැබැයි ඒවා විශ්වාස කරන්න අමාරුයි.

Share: