Notifications
Clear all

bios

1 Posts
2 Users
0 Reactions
136 Views
0
Topic starter

bios update karddi  crash unoth warrenty hambenawada ??????

 

1 Answer
0

මම දන්න තරමිනන් bios update එකක දි brick උනොත් සාමාන්‍යයෙන් warranty cover කරන්න නැහැ හැබැයි එක අදාල motherboard එකේ warranty ගිවිසුම අනුව වෙනස් වෙන්න පුළුවන්. Warranty agreement එක කියවලා බලන්න.

Share: