Notifications
Clear all

Bios

2 Posts
2 Users
0 Reactions
147 Views
0
Topic starter

Bios settings wala xmp profile eka kiyanne mokadda eken kenne monawada

2 Answers
0

DDR version එක අනුව ඔක්කොම ram වැඩ කරන base speed එකක් තියෙනවා. DDR4 වල base speed 2133mhz.

අපි ඊට වැඩි speed ram (උද:3000mhz) එකක් motherboard එක ගැහුවම පළමු වතාවෙ run වෙන්නේ 2133mhz speed එකෙන්. ඊට පස්සේ BIOS menu එකෙන් XMP/DOCP profile එක enable කරන්න ඕනි උපරිම speed එකෙන් වඩා කරන්න. XMP profile එකේ තියෙන ram full speed වැඩ කරන්න අවශ්‍ය settings ටික.

0
Topic starter

Thanks aiye

Share: