Notifications
Clear all

BIOS

3 Posts
2 Users
0 Reactions
158 Views
0
Topic starter

Mage pc eke last bios time eka watenne 12.8 second kiyala e welawa aulak nada

Bios time eka thiyena puluwan kochchara welawak wageda

Mage pac eka h310 motherboard

Core i3 9gen

 

Poddak meka gana kiyannako plz

 

 

 

3 Answers
0

සාමාන්‍ය task manger එකේ පෙන last boot time තප්පර 3-15ක් අතර වෙනවා. හැබැයි ඊට වඩා වැදගත් computer on button ඔබලා windows load වෙනකම් යන සම්පූර්ණ boot time එක.

Windows තියෙන්නේ ssd එකක නම් තප්පර 30ක් වගේ සහ hard drive එකක් නම් විනාඩියක් දෙයක් යනවා සාමාන්‍යයෙන්.

 

 

0
Topic starter

Windows thiyenne ssd eke ethakota ara task maneger eke thiyena last boot time eka wenne mage 12.8 eka aulak na neda

0

එක අවුලක් වෙන්න නැහැ.

Share: