Better Motherboard
 
Notifications
Clear all

Better Motherboard

6 Posts
4 Users
0 Reactions
179 Views
0
Topic starter

AMD Ryzen 7 3700x CPU ekakata hodata mona Motherboard ekada

MSI B450 GAMING PLUS MAX vs ASUS TUF B450-PLUS GAMING

https://www.nanotek.lk/product/1032

https://www.nanotek.lk/product/929

6 Answers
0

මම දන්න විදිහටනම් ඔයා MSI B450 Gaming Plus MAX එක ගත්තොත් ඔයාට Ryzen 3rd Generation Processor එකක් දාන්න Bios Update කරන්න ඕනේ වෙන්නේ නෑ. MSI එකේ ගානත් ටිකක් අඩුයි. දෙකම හොඳ Motherboard. මම මේ පාවිච්චි කරන Computer එකේ Motherboard එකත් B450 Gaming Plus MAX එකක්.

0
Topic starter

Thanks Brother

0
Quote from Chamath Nishada on July 19, 2020, 6:03 pm

Thanks Brother

 

Quote from Chamath Nishada on July 19, 2020, 1:08 pm

AMD Ryzen 7 3700x CPU ekakata hodata mona Motherboard ekada

MSI B450 GAMING PLUS MAX vs ASUS TUF B450-PLUS GAMING

https://www.nanotek.lk/product/1032

https://www.nanotek.lk/product/929

ryzen B450 හැම එකටම bios update කරන ඕනෙ නෑ. ඒකෙ sticker එකක් ගහල තියෙනව ryzen 3000 ready කියල එහෙම ඒවට  bios update කරන්න ඕනෙ නෑ. අනික් ඒවට නම් 2nd gen processor එකක් දාල  bios update කරන්න වෙනව

0
Topic starter

Thanks Aiye, motherboard deke performance, features valin vadiya hoda eka mokakda

0

@nishada

B550 එකකට කැමතිනම් try කරන්න.පස්සෙ ඕන උනොත් Ryzen 4th gen වලටත් support  කරනවා.

 

0
Topic starter

Thanks

Share: