Best motherboard of...
 
Notifications
Clear all

Best motherboard of i5 3gen

1 Posts
2 Users
0 Reactions
140 Views
0
Topic starter

I5 3rd gen processor එකට හොද proformence තියෙන හොද option තියෙන motherboard එක මොකක්ද?

H61

H67

B75... (RAM slot 4 කට වගේ )

තව මේවට වඩා හොද board එකක් තියෙනව ද ඒවා ගැනත් පොඩ්ඩක් කියන්න.

තව mother board එකක් ගනිද්දී බලන්න ඕනේ මොනාද?

1 Answer
0

මේ Motherboard වලින් කැමති එකක් ගන්න. H61 එකට වඩා H67 එක හොද වෙන්නෙ SSD එකක් වගේ පාවිච්චි කරන්න යනවනම් තමයි. නැත්නම් Performance වල ලොකු වෙනසක් වෙන්නෙ නැහැ.

කෝකටත් මෙන්න මේ Chart එක බලන්න - https://en.wikipedia.org/wiki/LGA_1155

Share: