Benchmark Tools
 
Notifications
Clear all

Benchmark Tools

3 Posts
3 Users
0 Reactions
187 Views
0
Topic starter

PC එකක් build  කරාට පස්සේ stress test, Benchmark test කරගන්න පාවිච්චි කරන tools මොනවද? ඒ වගේම PC එකේ components real time monitor කරන්න පුළුවන් tools තියෙනවද? (temp/ Fan speed/ CPU, GPU usage)

3 Answers
0

stress test - aida64, heavy load
benachmark - pcuserbench, cinebench, blender ,heaven benchmark
monitoring - hWmonitor, realtemp , coretemp, msi afterburner
මම personally ගොඩක් use කරන්නෙ මේව

0

Quote from Chandula-Pc guide on July 19, 2020, 9:32 am

Blender එක හොඳයිද ? මට නිකන් Benchmark Test දෙක තුනක් කරලා බලන්න හිතුනා. කලින් Use කලේ Cinebench එකයි Heaven Benchmark එකයි. ඒක නෙවේ Stress Test එකක් කලා කියලා Computer එකට අවුලක් නෑ නේද?

0
Quote from Sanithu Udawaththa on July 19, 2020, 4:01 pm

Quote from Chandula-Pc guide on July 19, 2020, 9:32 am

stress test - aida64, heavy load
benachmark - pcuserbench, cinebench, blender ,heaven benchmark
monitoring - hWmonitor, realtemp , coretemp, msi afterburner
මම personally ගොඩක් use කරන්නෙ මේව

Blender එක හොඳයිද ? මට නිකන් Benchmark Test දෙක තුනක් කරලා බලන්න හිතුනා. කලින් Use කලේ Cinebench එකයි Heaven Benchmark එකයි. ඒක නෙවේ Stress Test එකක් කලා කියලා Computer එකට අවුලක් නෑ නේද?

yp blnder classroom test එක වගේ sample rendering templates ටිකක් තියෙනව

Share: