Notifications
Clear all

benchmark

2 Posts
3 Users
0 Reactions
159 Views
0
Topic starter

intel i5 4570

asus b85 motherbord

1333 mhz 4gbx2 ram

gtx 760 2gb

hitachi 320 hard

600w psu

 

monavada mekata danna one tava update karanna one ewwa kiyanna

 

2 Answers
0

SSD එකක් දානවානම් හොඳයි. (120GB/240GB වගේ එකක් ඇති ඔයාගේ Budget එක අනුව තෝර ගන්න.)

ඔයාට 320GB මඳිනම් 1TB වගේ HDD Disk එකකට යන්න.

තව දන්න කෙනෙක් හිටියොත් Reply කරයි ඔය ගැන.

0
Quote from kavindu srimal on July 27, 2020, 10:46 pm

intel i5 4570

asus b85 motherbord

1333 mhz 4gbx2 ram

gtx 760 2gb

hitachi 320 hard

600w psu

 

monavada mekata danna one tava update karanna one ewwa kiyanna

 

2.5inch 256gb වගේ ssd එකක් එක්ක 1TB වගේ hard එකකට යන්න. ඉන්පස්සෙ ssd එක boot drive එක කරන්න ඒකට windows install  කරල ඒකෙන් ලොකු performance වැඩිවීමක් දැනෙයි. දෙකටම යන්න අමාරුනම ssd එකට යන්න.

Share: