Notifications
Clear all

Befor Boot

2 Posts
3 Users
0 Reactions
272 Views
0
Topic starter

Boot වෙන්න කලින් laptop එකේ මෙහෙම වැටෙනවා. නමුත් boot වෙනව පස්සෙ

2 Answers
0

ලැප්ටොප් හාඩ් එක බුරුල් වෙලා වෙන්න පුලුවන්.

0

ඒ error එක ලැබෙන්නේ network boot වෙන්න try කරන නිසා. BIOS එකට ගිහිල්ලා network boot disable කරන්න හෝ boot order එකේ hard drive/ssd එක උඩට ගෙනල්ලා network boot එක යටට දන්න.

Share: