Notifications
Clear all

Beep Tone

4 Posts
4 Users
0 Reactions
183 Views
0
Topic starter

Pc එක on කරපු ගමන් එක දිගට beep tone එක එනවා මොකක්ද හේතුව ?

4 Answers
0

https://www.pcguide.lk/bios-error-codes-sinhala/ Try one of these trick in this thread ..... It'll definitely work

0

ගොඩක් දුරට Ram එකේ ප්‍රශ්නයක් වෙන්න පුලුවන්.(Beep Sound 3 ගානෙ ඇහෙනවනම්)

Ram එක ගලවල පරිස්සමට pin ටික මකනෙකින් සුද්ද කරල  ආපහු ගහල බලන්න.

0
Quote from Mr. Wickramasooriya on June 18, 2020, 9:19 am

Pc එක on කරපු ගමන් එක දිගට beep tone එක එනවා මොකක්ද හේතුව ?

beep sound එකෙන් සාමානෙන් error එකක් පෙන්නව. cpu fan failure, ram, power, වගේ ගොඩක් එව. motherboard එක අනුව එක එක ඒවල beep වලට එන error codes වෙනස්. motherboard එකේ model එකත් එක්ක error beep patterns කියල google search කරොත් හොයාගන්න පුලුවන් වෙයි

0
Topic starter

Thank all !!

Share: