Notifications
Clear all

Base Clock

3 Posts
4 Users
0 Reactions
251 Views
0
Topic starter

I5- 7200U - Base Clock 2.5 | Boost Clock 3.1

I5 - 10210U - Base Clock 1.6 | Boost Clock 4.2

  • මේ Speed Range එකෙන් කියන්නේ base clock speed එකේ සිට boost clock speed  අතර ඕනිම වේගයකින් processor එකට වැඩ කරන්න පුලුවන් කියන එකද?
  •  ඇයි I5 7th Gen එකේ base clock  එක වැඩි?
3 Answers
0

Ow me range eka athare oonama wegekin nathanam clock speed ekakin processor ekata workload eka anuwa wada karanna puluwan

0

Thank you @lahiruu for replying.

@chamidu Boost Clock / Turbo clock කියන්නෙ CPU එකේ Single core එකකට යන්න පුළුවන් උපරිම වේගය. Base clock සහ Boost clock අතර ඕනම වේගයකින් CPU එක වැඩ කරන්න පුළුවන්.

0
Quote from Chamidu Cooray on November 22, 2020, 5:13 pm

Share: