B85-HD3 sound issue
 
Notifications
Clear all

B85-HD3 sound issue

1 Posts
2 Users
0 Reactions
220 Views
0
Topic starter

මං ගාව තියෙන්නේ B85-HD3 motherboard එකක් ඒක දැන් අවුරුදු 3නක් විතර පාවිච්චි කරා, පෙරේදා එක පාරට මගේ r7 250x එකේ drivers දැම්මට පස්සේ කලු ස්ක්‍රීන් එකක් අවිල්ල තියෙන්න ගත්තා, ඊට් පස්සේ ගලවලා ඔන් බෝර්ඩ් ගහුවට පස්සේ අවුලක් අවේ නෑ, ඔක්කොම වැඩ sounds . full volume දැම්මට පස්සේ යාන්තන් අහෙනවා, එකක් අහෙන්නේ static noise වගේ එකක් එක්ක, මන් මවුස් ක්ර්ලික් කාරම, කිබෝර්ඩ් එක ප්‍රෙස් කරාම, එවෙලෙට සද්ද අහෙනාව එක එක. කවුරු හරි දන්නව මේ ඇයි කියලා?

1 Answer
0

Sound issue එක පටනු ගත්තෙ Graphic card එකේ ප්‍රශ්නෙ ආවට පස්සෙද?

Sounds settings --> Master Volume --> Advanced එකේ  Microphone boos එක uncheck කරලද බලන්න.

ඒ වගේම Sounds head phone / Subwoofer එක ගහල තියෙන්නෙ Front panel එකටනම් Motherboard Audio out වලටම Connect කරල බලන්න.

 

Share: