B550 VS X570 🤷‍♀️ G...
 
Notifications
Clear all

B550 VS X570 🤷‍♀️ GIGABYTE OR ASUS🧐

1 Posts
2 Users
0 Reactions
101 Views
0
Topic starter

AMD RYZEN™ 7 3800X Processor එක හොදට Run කරන්න පුළුවන් සහ පරිබෝගිකයන්ගේ අදහස් අනුව වඩාත්ම ගැලපෙනුයේ GIGABYTE X570 GAMING X සහ ASUS TUF B550M-PLUS WIFI යන MotherBoards අතරින් කුමක්ද ?

1 Answer
0
Quote from Supun on October 11, 2020, 10:09 pm

AMD RYZEN™ 7 3800X Processor එක හොදට Run කරන්න පුළුවන් සහ පරිබෝගිකයන්ගේ අදහස් අනුව වඩාත්ම ගැලපෙනුයේ GIGABYTE X570 GAMING X සහ ASUS TUF B550M-PLUS WIFI යන MotherBoards අතරින් කුමක්ද ?

X570 එක හොහොදයි මොකද power ic එහෙම හොදට optimize කරල තියෙන්නෙ B series ඒවට වඩා X වල ඉතින් OC වලට turbo boost එහෙම හොදට handle කරනව X series ඒව B වලට වඩා

Share: