B460 motherboard
 
Notifications
Clear all

B460 motherboard

3 Posts
2 Users
0 Reactions
162 Views
0
Topic starter

Msi b460m pro vdh  , asus prime b460m plus me motherboard wala thiyana wenasa mokadda wifi option eka arunama

3 Answers
0

ප්‍රදාන වෙනස asus board එක ATX size, MSI එක micro-ATX. ඒ නිසා asus එකේ pcie slots ගැන වැඩි. Chipset එක සමාන නිසා අනිත් features ඔකෝම වගේ සමාන වේයි.

සම්පූර්ණ විස්තර ඒ motherboards වල specifications sheets බලන්න.

https://www.asus.com/Motherboards-Components/Motherboards/All-series/PRIME-B460-PLUS/techspec

https://www.msi.com/Motherboard/B460M-PRO-VDH-WIFI/Specification

0
Topic starter

Ela thanks performance , durability dekema ekaida

 

 

0

එහෙම ලොකු වෙනසක් වෙන්නේ නෑ

Share: