B450 3rd gen mother...
 
Notifications
Clear all

B450 3rd gen motherboards

5 Posts
5 Users
0 Reactions
283 Views
0
Topic starter

B450 motherboard amd ririze5 3600 processor eakata support karanawada

Mona boboarda hoda

 

5 Answers
0

ඔව් B450 එක support කරන්ව ඒත් bios update එකක් කරන්න වෙයි ඒකනම් කරල දෙයි ගන්න shop එකෙන්ම. brand කියල ලොකුම වෙනසක් නෑ Asus, Gigabyte, MSI වගේ ඕනෙම brand එකක් හොදයි. ඔයා I/O ports, fan headers, තව් ඕනෙනම් appearance එක බලල decide කරල බලන්න තෙරන්නෙ නැති කරුනු අපෙන් අහන්න

0
Topic starter

Bios update karanna ona nathi 3rd gen board nadda

Ganna puluwan hoda board wala nam tikak kiyannako

0

X570 motherboard වල bios update කරන්නෙ නැතුව 3rd gen ryzen cpu support කරනවා. එ motherboard වල pcie gen 4 උත් supported. හැබැයි එවා ගනන් b450 motherboard වලට වඩා.

0

Asus b450 MB ek ganna thanak nadda nanotek eketh stock iwarai wena thanak nadda.?

0

Barclays.lk gamestreet.lk winsoft.lk වගේ Shops වල website එකට ගිහින් check කරලා බලන්න.

Share: