B360-f motherboad
 
Notifications
Clear all

B360-f motherboad

1 Posts
2 Users
0 Reactions
192 Views
0
Topic starter

Asus b360-f බෝඩ් එකට ඉන්ටෙල් ග්‍රැපික් එන්නෙ නැති k series එකක් පාවිච්චි කරන්න පුලුවන්ද

1 Answer
0

B360 motherboard එකක intel 8th gen cpu එකක් කෙලින්ම වැඩ, intel 9th gen cpu එකක් දන්න bios එක update කරලා ඉන්න ඔනි. (computer shop එකකින් කරගන්න)

B360 motherboard එකකට i3, i5, i7, i9 ඔනිම cpu එකක් වැඩ.

හැබැයි ඔයා k-series processor එකක් (overclock කර හැකි) දනවා නම් b360 motherboard එකකින් overclock කරන්න බැ. ඔයා overclock කරන්නේ නැත්නම් b360 අවුලක් නැ.

Overclock කරන්න Z-series motherboard එකක් ඔනි. Intel 8th, 9th gen වලට z370 හො z470 motherboard එකක්.

CPU එකේ intel UHD built-in graphic නැති (F අකුරු තියෙන cpu එකක්) ඔනිම motherboard එකක වැඩ, හැබැයි built in graphic නැති නිසා motherboard එකේ hdmi/display port එකෙන් monitor එකකට signal ගන්න බැ. අනිවාර්යයෙන් වෙනම separate graphic card එකක් භාවිතා කරන්න ඔනි.

ඔයාට පුලුවන් ලෙසිම වැඩේ ඕනෑම motherboard එකක official website එකේ cpu support list එකක් තියෙනවා, එක බලන්.

Share: