b350 board එකයි b45...
 
Notifications
Clear all

b350 board එකයි b450 එකයි අතර ලොකු වෙනසක් තියෙද performance වල

6 Posts
3 Users
0 Reactions
165 Views
0
Topic starter

350 ඉදන් 450ට upgrade වෙන එක තේරුමක් තියෙද

6 Answers
0

Precision Boost Overdrive හා StoreMI කියන added features තියෙනව ඒත් ලොකු improvement එකක් නෑ හොද B360 motherboard එකක් තියෙනවනම් ලොකු වෙනසක් නෑ b450 එකකට ගියා කියල

0

Computer eke Motherboard eken performance walata balapamak na. Computer eke performance balapane CPU, graphic card saha RAM uda.

Motherboard athara wenasa thiyene ewala thiyena features, Ram support saha CPU support eka.

B350 motherboard 1st & 2nd generation ryzen cpu fully supported. Samahara b350 motherboard withrai 3rd gen ryzen support karane, e nisa hariyata hoyala balala gana. Thawa B350 motherboard wala godak high speed RAM supported na.

E ara loku wenasak na B350 saha B450 athara. Aluthen motherboard ekak ganwa nm mage recommend eka B450 motherboard ekak gana eka, eke danata thiyena Ryzen CPU okoma support karanawa saha ilagata ena 4th gen CPU uth support karai. Thawa eke RAM support ekath hodai.

Danata b350 motherboard ekak nm thiyene b450 walata upgrade karana oni na.

0

@gadgets පුලුවන්නම් chandula@pcguilde.lk එකට mail එකක් දාන්න.

0

@gadgets කිව පොඩි ප්‍රශ්නයක් තියෙන ram එකේ ඒත් ඔයා දැනට B350 එකක හොදට වැඩ කරවනම් ආයින් B450 එකක්ට යන්න සල්ලි ගොඩක් වියදන් කරන්න එපා. පස්සෙ කාලෙක pcie 4.0 support කරන 3rd gen එකේ B series (B550) board එකට යන්න බලන්න processor එකත් upgrade කරගෙනම. ඒක ගොඩක් future proof , ඔයා අලුතින්ම හදනවනම් B450 යන්න

0

@chandula oyage email eka wada na. Mail delivery eken enawa "chandula@pcguilde.lk address wasn't delivered the message because domain pcguide.lk was not found" kiyala.

Mage PC-Guide forum account eka hadala thiyena email ekata mail ekak dana. harithaweerathungafreelancer@gmail.com

0

@chandula sorry, kalin message eka ganan gana epa. Mn email eka hariyata ewuwa, pcguide.lk hariyata spell wela thibe na oya duna email eke. Ekai mata error ekak awe email address not found kiyala.

Share: