Notifications
Clear all

Auto Restart

2 Posts
3 Users
0 Reactions
221 Views
0
Topic starter

Pc Eka full lord ekdi..80°c Yanne...hiti gamn machin eka restart wenava ...mokak wena puluvnda awula...40m wge giyta passe mehema wenne.... fitgirl ehma install krddi

2 Answers
0

CPU එකේ thermal paste මාරු කරන්න.repack install කරද්දි යම් වැඩි load එකක් cpu මගින් දරනවා.ඒත් හරිගියෙ නැත්තන් cooler එකේ rpm එක bios ගිහින් check කරන්න.ඔය වගේ load එකකදි rpm එක 3000-3500 අතරවත් තියෙන්න ඕනෙ.ඒකත් චෙක් කරන්න.

0

එකපාරටම restart වෙනවා නම් power supply ප්‍රශ්නයක් වෙනත් පුළුවන්. වෙනත් power supply එකක් දාලා බලන්න පුළුවන් නම්.

Share: